Your Cart
Loading
Only -1 left

නයිමිරිස් වගා පොත

On Sale
$2.00
$2.00
Added to cart

නයිමිරිස් වගාව සම්බන්දව සියලුම කරුණු ඇතුලත් වගා පොත.


නයිමිරිස් වගා පොත.

මෙය ලබාගැනීම සදහා ඔබ පහත පියවර අනුගමනය කරන්න. මෙය ඔබගේ දුරකථනයේ පරිගණකයේ හෝ Print කරලද බැලිය හැකිය E-Book එකක් ලෙස සැකසූ මෙම පොත ඔබට වටිනා දෙයක්. අද විශේෂයෙන්ම තරුණ අය වැඩි උනන්දුවක් දක්වන නයිමිරිස් වගාව වසරකින් වාහන ඇරගෙන කෝටිපතියෙකු කරවන මහා බලැති නයි මිරිස් වර්ග දැන් ඔබට හදුනාගෙන වගාකරන්නට පුලුවන.

නයිමිරිස් වගාව.

නයිමිරිස් වර්ග කීපයක්ම ඇත එයින් මිලඅදික වර්ග කීපයක්ද පවතින අතර අස්වැන්න වැඩි රෝග අඩු වර්ගද පවතී. හොද ප‍්‍රභේද තෝරාගෙන වගාකරන්න

හරියට දැනගෙන නයිමිරිස් වගාකරල වසරකින් කෝටිපතියකු වන්නනම් මෙම පොතෙහි ඇති උපදෙස් පිලිපැදිය යුතුමය. නයිමිරිස් බීඡයකින් පැළයක් පැළකරගෙන අස්වැන්න නෙලන කාලය දක්වා රෝගයක් නොමැතිව වගාවක් කරගෙන යෑමට උපදෙස්.

නෙට් හවුස් ඇතැත් නැතැත් අඩුවියදමකින් වගාකරන පහසුම ක්‍රමවේදත් අඩංගුකර ඇත.

මෙම පොතෙහි අඩංගු දෑ වලින් බිදක් පහත දක්වයි.

# බීඡ පැළ කරගැනීම, වලවල් කැපීම,සිටවීම,රෝග හදුනාගැනීම, පස සැකසීම, නඩත්තුව,සහ අනිකුත්දේ.

නයිමිරිස් වලට හැදෙන රෝගවලින් බිදක් පහත දක්වයි.

# බැක්ටීරියා හිටුමැරීම

# Pseudomonas solanaciarum) බැක්ටීරියාව

# දියමලන්කෑම

# ෆියුසේරියම් (Fusarium spp.)පිතියම් (Pythium spp.) රයිසොක්ටෝනියා (Rhizoctonia) හා ස්ක්ලෙරෝටියම් (Sclerotium spp. )ආදී දිලීර

# ඇන්ත්‍රැක්නෝස්

# කොලෙට්‍රොට්‍රිකම් කැප්සිසි (Colletrotrichum capsici)දිලීරය

# කොළ පුල්ලි රෝගය

# සර්කස්පෝරා කැප්සිසි (Cercospora capsici)දිලීරය

# පාමුල කුණුවීම

# ස්ක්ලෙරෝටියම් (Sclerotium)දිලීරය

# රිකිලි කුණුවීම රෝගය

# කොඇනිෆෝරා (Choanephora) දිලීරය

# පිටිපුස් රෝගය

# ඔයිඩියෝපීස් (Oidiopies) දිලීර

# වෛරස් රෝග

# කූඩිත්තන්, පැළ මැක්කන් හා මයිටාවන් මඟින් විවිධ වෛරසයන් මගින් ඇතිවන රෝග

# වෛරස් වාහකයින් මර්දනය

# නාරටි පෑදීමේ වෛරස් රෝගය (Chilli Veinal Mottle Virus)

# කොළ කොඩවීම

# කොළ කොඩවීමේ වෛරස් රෝගය

# වෛරස් රෝගය පැතිරීම වැළැක්වීමට

# කොළ කොඩවීම පාලනය කිරීම

# රසායනික මර්දනය

# පත්‍ර සිහින්වීමේ‍ අසාමාන්‍යතාව (Narrow Leaf Disorder)

# නිර්දේශිත ප‍්‍රභේද‍ෙ

මෙම රෝග වලින් බේරී රෝගයක් හැදුනත් මර්දනය කර වගාව ඉදිරියට පවත්වාගෙන යන්න උවමනා සියලුම උපදෙස් මෙම පොතෙහි ඇත. බෙහෙත් වර්ග පෝර වර්ග යොදන ආකරය රෝග හදුනාගැනීම සියල්ල රූප සටහන් මගින් ඇත.

මෙම පොත අදම ඇරන් ලගම තියන් වගාකරුවකුවන්න වසරක් තුල කෝටිපතියකු වියහැකිය එය විස්වාසයෙන්ම අපි කියනව. දැන ගියොත් අතරමන් වෙන්නෑ.

මුදල් ගෙවීම
paypal account එකක් ඔයාලට තියෙන්න ඕන්නෑ.
එක වරක් පමණක් ගෙවන මේ පොඩි මුදල ඔබගේ බැංකු කාඩ් එකෙන් ගෙවිය හැක. ඔබගේ ඕනෑම බැංකු කාඩ් එකකින් පුලුවන් Visa,Master,Debit card,තව ඕනම කාඩ් එකක්. කාඩ් එක Online shopping කරන්න බැංකුවට කතාකරල සමහර කාඩ් පමනක් ඇක්ටිවු කරගන්න වෙනව කාඩ් එක පිටුපස නම්බඑක තියෙනව ඒක නොමිලේ බැංකුවෙන් කරණව. පහත Link එක හරහ ගෙවන හැටි බලන්න ගිහින්.
Click Here
මුදල් ගෙවූ සැනින් මොහොතින් මෙම E Book එක ඔබට Download වෙනු ඇත.

දැන්ම ලබාගන්න ස්තූතියි!
You will get a DOCX (1MB) file