Your Cart
Loading
2 reviews

POS System Free Version (Sri Lankan version) | point of sale system for you business

On Sale
$30.00
$30.00
Added to cart
2 reviews

ඔබේ ව්‍යාපාර කටයුතු පහසු සහ වේගවත් කරගන්න අපගේ HPOS System එක use කරල බලන්න ! ඔබේ ව්‍යාපාරය වෙනුවෙන්ම නිර්මාණය කරන ලද මෙය පහසුවෙන් භාවිතා කළ හැකි පද්දතියකි. අලෙවිය පාලනය කිරීම, ගබඩා කළමනාකරණය, ව්‍යාපාර විශ්ලේෂණය සහ බොහෝ දේ එකම තැනකින් කළ හැකිය.


ප්‍රධාන විශේෂාංග:


Point of Sale (POS): වේගවත් හා කාර්යක්ෂම ලෙස ගනුදෙනු ක්‍රියාත්මක කරගෙන යාම සදහා පහසු අලෙවිය පාලන අතුරුමුහුණත.


Inventory & Stock Management (Not Include in free version): නිෂ්පාදන තොග පිලිබදව පහසුවෙන් විශ්ලේෂණය කිරීමට හැකි වීම.


Invoice Generation & Saving (Not Include in free version): විශ්වාසනීයව ඕනෑම අලෙවියක් සඳහා අගනා ඉන්වොයිස් ජනනය කිරීම හා එම ඉන්වොයිස් පසුව භාවිතය සඳහා ස්වයංක්‍රීයව සුරැකීම.


Customer Details Management: ව්‍යාපාරික ප්‍රතිපල වැඩි කිරීම සඳහා අවශ්‍ය ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සුරැකීමට, විශ්වාසනීය සේවාවක් සහ අලෙවිය වැඩි කිරීම.


Sales History & Detailed Records: අතීත ක්‍රියාකාරකම් සම්පූර්ණ වශයෙන්ම නැවත බැලීමට සහ දත්ත-උපුටාගත් තීරණ ගැනීමට අතීත අලෙවි ඉතිහාසයට පිවිසීම.


Business Analytics & Reporting (Not Include in free version): ඔබේ ව්‍යාපාරයේ කාර්ය සාධනය පිළිබඳ දැනුම් ලබාගැනීමට, විශ්ලේෂණ මෙවලම් භාවිතයෙන්, අලෙවිය වැඩි කිරීම සහ ලාභය වැඩි කිරීම සඳහා තීරණ ගැනීම.


මෙම පද්ධතිය ඔබේ ව්‍යාපාරය දිනෙන් දින පහසු සහ කාර්යක්ෂම කිරීම සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් වනු ඇත. සිල්ලර වෙළඳසැල්, කැෆේ, කාර්යාල සහ අනෙකුත් ව්‍යාපාර සඳහා සුදුසුය!


අපගේ විශේෂාංගවලින් සපිරි HPOS පද්ධතියෙන් ඔබේ ව්‍යාපාරය සූදානම් කරන්න—නිවැරදි ගනුදෙනු, හොඳ තොග පාලනය සහ වැඩි ලාභයක් අත්කර ගන්න!

You will get a ZIP (288KB) file

Customer Reviews

Sort

dhananjaya

Verified Buyer

1 year ago

pos system

it's been fantastic!
Reply from creator

Anonymous

Verified Buyer

1 year ago

Reply from creator

Contact Us

We'd love to hear from you! Please contact us using this form for any questions or comments.