Your Cart
Loading

යටි සිතේ බලය අවදි කරමු

අතීත වේදනාවන් වලින් නිදහස් වී යටි සිතේ බලය අවදි කරමු !

හැඳින්වීම


ඔබ දැනට ජීවත් වෙන වර්තමානය යනු ඔබ මෙතෙක් කල් පුරුදු පුහුණු කල සිතුවිලි, චර්‍යා හා හැඟීම් වල ප්‍රතිඵලයක්. ඔබේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍යයි නම්, ඒ පුරුදු ,අතීත වේදනා හා කම්පන වලින් නිදහස් විය යුතුයි. ඉන්පසු නව අරමුණු හා දැක්මක් ඔබේ මනසට ඇතුලත් කිරීමෙන් ඔබේ යථාර්ථය ඔබට වෙනස් කරගත හැකිය. ඒ සඳහා, මෙම පාඨමාලාව ඔබව පියවරෙන් පියවර සූදානම් කරයි. ඔබේ ජීවිතය මුල සිට සරලව පරිවර්තනය කල හැකි වීඩියෝ මාලාවක් මෙම පාඨමාලවෙහි අන්තර්ගත වේ. පාඨමාලවට සමබන්ධ වූ විට ඔබට එම වීඩියෝ ඕනෑම අවස්ථාවක නැරඹිය හැකිය. 


  • ඔබ සිහින දකින ජීවිතය යථාර්ථයක් කරගැනීමට ( Manifest your Dream Life )
  • ඔබේ අභ්‍යන්තර ශක්තිය වර්ධනය කරගැනීමට ( Raise Your Vibration )
  • අතීත වේදනාවලින් නිදහස් වීමට ( Become Free from Past Wounds )
  • යටිසිත නැවත හැඩ ගන්වා ගැනීමට ( Reprogram Your Subconscious Mind )
  • ඍණාත්මක සිතීමෙන් නිදහස් වීමට ( Become Free from Negative Thinking Patterns )
  • සීමාකාරී විශ්වාසයන් වලින් නිදහ්ස් වීමට ( Become free from limiting beliefs )



පාඨමාලා විෂය මාලාව

  • "නව යථාර්ථයක්" පාඨමාලාව
    • 1. ආරම්භය
    • 2. මනස ඔබව සීමා කරන අයුරු
    • 3. ඍණාත්මක සිතීමට ඇති ඇබ්බැහිය
    • 4. සාර්ථකත්වයට ඇති බාධාව
    • 5. මෙම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න
    • 6. ඔබේ සතුටේ වගකීම භාර ගැනීම
    • 7. දැනුම ප්‍රායෝගික කිරීම
    • 8. ඔබේ පාලනයෙන් තොර දේවල් ගැන වද නොවෙන්න
    • 9. අනාගත ඉලක්ක සැලසුම් කිරීම
    • 10. Motivation එක මත රඳා පවතිනව ද
    • 11. ඔබේ විශ්වාස පද්ධතිය ප්‍රශ්න කිරීම
    • 12. අතීත වේදනා වලින් නිදහස් වීම
    • 13. දරාගන්න අපහසු වේදනාකාරී හැඟීම් දැනෙන වෙලාවට
    • 14. ඕනවට වඩා හිතෙන වෙලාවට කල හැකි අභ්‍යාසය
    • 15. ඔබේ සුවපත් නොවුනු තුවාලයන්
    • 16. තමන්ට හොඳ යහලුවෙක් වෙන්න
    • 17. ඔබට වටිනා ක්‍රියාවෙන් සඳහා අවධානය යොමු කරන්න
    • 18. සාරාංශය
    • 19. භාවනාව

කාලය : පැය 2

භාෂාව : සිංහල

මාධ්‍යය : Pre - Recorded ( ඕනෑම වෙලාවක නැරඹිය හැකිය )


පාඨමාලා ගාස්තුව : රු.500 (ගෙවීම් කල යුත්තේ එක් වරක් පමණි)


ලියාපදිංචි වීමට කැමති නම් පහත සඳහන් කර ඇති ගිණුමට Rs. 500/= ක මුදලක් බැර කර,


  1. ඔබේ රිසිට් පත ( Receipt )
  2. ඔබේ ඊ-මේල් එක. (Gmail එකක් තිබිය යුතුය )


078 571 7626 යන Whatsapp අංකයට යොමු කරන්න.



Account Details 

Name : K. A. M Oshadha

Account : 8005300507

Bank :Commercial Bank

Branch : Galle Fort


Contact: 078 571 7626 ( Whatsapp )