Your Cart
Loading
Only -1 left

Family planning methods පවුල් සැලසුම් ක්‍රම (PDF)

On Sale
$1.00
$1.00
Added to cart

පවුල් සැලසුම් යනු දරුවන් නැති අයට දරුවන් ලබා දීම, දරුවන් ලැබීම නවතා දැමීම හෝ දරුවන් ලැබීම අතර පරතරය තබා ගැනීමයි.

ඒ ගැන සිංහලෙන් හොද දැනුමක් මේ පොත කියවීම තුලින් ලබා ගන්න පුලුවන්. පිටු 50 කට ආසන්න මේ පොතෙන් (PDF - eBook)

ස්ත්‍රී/ පුරුෂ ප්‍රජනක පද්ධතීන් ගැන

ස්ත්‍රී ආර් තව චක්‍රය

හෝමෝන ගැන

පවුල් සැලසුම ක්‍රම ගැන (කැලැන්ඩර් ක්‍රමය / ස්වාභාවික ක්‍රම / ගිලින පෙති ගැන / නික්ෂේපන / හෝමෝන කරල් / ලූප් / කොන්ඩම් ගැන ආදී කරුනු ගැන දැණුමක් ලබා ගන්න පුලුවන්..


ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම වැදගත්...

ඩොලර් 1 වැනි මුදලකට 100% ආරක්ෂිත වෙබ් අඩවියකින් මිලදී ගන්න. ගෙවීම් කල පසු PDF එක ඩවුන්ලෝඩ් කර ගත හැකියි.


You will get a PDF (3MB) file