Your Cart
Loading

Anti-Age ප්‍රතිකාර සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීම -1

On Sale
$8.00
$8.00
Added to cart
වයසට යාම යනු සංකීර්ණ මාතෘකාවක් වන අතර එය එකවරම විසඳා ගැනීමට හෝ ක්ෂණික ප්‍රතිකාර කිරීමට අපහසු තත්වයක් හැටියට ගන්න පුළුවන්.දැනට අසාමාන්‍ය වෙළඳපලේ ඇති නා නා ප්‍රකාර නිෂ්පාදන ගැන බැලුවම නම් හිතෙන්න පුළුවන් බොහොම පහසුවෙන් මේ තත්වයට ප්‍රතිකාර කරන්න පුලුවන් කියල,නමුත් ඇත්තම තත්වය නම් ඒවා හුදක් රැවටීමක් බවයි.ඒ වගේම මේ තත්වයට ප්‍රතිකාර ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට ඒ පිලිබඳ අවබෝධයක් හා දැනුමක් අවශ්‍යමයි.

මගේ මේ ලිපියෙන් ඉලක්කය වන්නේ වයස්ගත වීමේ ක්‍රියාවලිය  සහ එය මන්දගාමී කිරීමේ උපාය මාර්ග තේරුම් ගැනීමට ඔබට උපකාර කිරීමයි. විවිධ උපාය මාර්ග ඇති අතර, සෑම මාතෘකාවක්ම ඉගෙන ගැනීම අතිශයින්ම සංකීර්ණයි කියන එක විතරක් මුලින් කියන්න පුළුවන්.ඒවගේම ඒවා පිළිපැදීමෙන් නිසැකවම විශිෂ්ඨ ප්‍රතිපල ලබාගන්නත් පුළුවන් කියන එක කියන්නම ඕනෙ,
You will get a PDF (402KB) file