Your Cart
Loading
Only -1 left

අපේ සම ලස්සනට තියාගන්න ඕනෙ වෙන Vitamin A & Retinol ගැන හරියට දැනගමු.

On Sale
$12.00
$12.00
Added to cart
ඇත්ත වශයෙන්ම අපි පොඩිකාලේ ඉඳලම අහන සහ vitamin ගැන අපි ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ.ගොඩක් වෙලාවට ඒව ඉගෙන ගන්නෙ විභාග පාස් කරගන ඇරුනම එහෙම වෙන් වෙන් වශයෙන් අපි ඒ ගැන හිතන්න ගන්නෙ අදාළ විෂයකට වැටුනොත් මිසක් නැත්නම් ඒ තරම් සැලකිල්ලක් නැහැ.ඒත් ඇත්තටම අපි මේ පිලිබඳ මනා වැටහීමක් ලබාගෙන තිබීම තුලින් සැහෙන්න ප්‍රයෝජන ගන්න පුළුවන්.විශේෂයෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙකුටනම් තමන්ටත් තමන්ගෙ සේවා ලාභියා විසින් අසන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබාදීමටත් ඉතාමත් වැදගත් මාතෘකාවක් කියල කියන්න පුළුවන්.මේ ලිපියෙන් විස්තරකිරීමට බලාපොරොත්තු වෙන්නේ විටමින් A සහ ඊට අදාළ ක්‍රියාකාරිත්වය ගැන.ඉදිරියේදී B සහ C ගැනත් මේ වගේම විස්තරයක් ගෙන ඒ මට බලාපොරොත්තු වෙනව.
ඉතිං අපේ සම ලස්සනට තියාගන්න ඕනෙ වෙන Vitamin A & Retinol ගැන හරියට දැනගෙන හොඳම ප්‍රතිපල ලබාගන්න මේ ලිපියට ඇතුලත් කරුණු ඔබට ගොඩක් වැදගත් වෙයි.
You will get a PDF (225KB) file