Your Cart
Loading

රූපලාවන්‍ය නිෂ්පාදන තෝරා ගැනීම සහ නිෂ්පාදන මිලදී ගැනීමේදී දැනගත යුතු විශේෂ දේවල්.

On Sale
$5.00
$5.00
Added to cart
රූපලාවණ්ය් බ්ලොග් අඩවි දෙස බැලීමෙන් දැන් ලේසියෙන්ම සම ආරක්ෂණ නිෂ්පාදනලෙස නිර්දේශ කරන වෙළඳ සන්නාම ඕනෙ තරම් දැකගන්න පුළුවන්. ඒවායින් සමහරක් සුප්‍රසිද්ද වෘත්තීය වෙළඳ නාම වෙන්න පුළුවන් ඒ අතරින් සමහර විට අපි කවදාවත් අහල දැකල අහල නැති ඒවත් තියෙන්න පුළුවන්.ඒත් ඒව හොඳ නැහැ කියල අයින් කරන්න බැහැ.හේතුව කියන්න ඕනෙ නැහැනෙ.එහෙම කරන්න,Brand ගැන තියන අවබෝධය දැනුම මට්ටම අනුවයි.ඔය හේතුව නිසා තමයි ව්යානජ නිෂ්පාදන මේ තරම් වෙළඳපල ආක්‍රමණය කරල තියෙන්නෙ.අපිට නිෂ්පාදනයක් ගැන තීරණයක් ගන්න නම් ඒවාට යොදන අමුද්‍රව්‍ය ගැනත් හොඳ දැනුමක් තියෙන්න ඕනෙ.පිටින් බලල නිෂ්පාදිත රට ගැනවත හැඩය හෝ නිමාව බලල තීරණය කරන්න බැහැ.
ඒක නිසා මේ ලිපිය මගින් නිෂ්පාදනයක් මිලදී ගන්න කොට ඇතිවෙන ගැටළු රාශියක් විසඳ ගන්න පුළුවන් වෙයි.
You will get a PDF (319KB) file