Your Cart
Loading
Only -1 left

Terminal hair නොහොත් androgenic hair හෙවත් වන පර්යන්ත කෙස්

On Sale
$18.00
$18.00
Added to cart
ශරීරයේ ඇතිවන කෙස් (Terminal hair) නොහොත් androgenic hair වැඩිවිය පැමිණීමේදී හා පසුව මිනිස් සිරුර මත වර්ධනය වන පර්යන්ත කෙස් කියල හඳුන්වන්නෙ. එය කෙස් සහ සම මත ඉතා සිහින්ව පෙනෙන වෙල්ලස් හිසකෙස් වලින් වෙනස් වන වර්ගයක් ලෙස වෙනම විස්තර කරන්න පුළුවන් වගේම ඒ පිලිබඳ විස්තරාත්මකව දැනගැනීමත් වැදගත්.බොහෝ විට පිරිමි හෝමෝන ලෙසත්  හඳුන්වන ඇන්ඩ්රොනජනික් හිසකෙස් වල වර්ධනය ශරීරයේ ඇන්ඩ්රොජන් මට්ටම හා සමේ පැපිලේ(dermal papilla) වල ඇන්ඩ්රොජන් ප්‍රතිග්‍රහකවල ඝනත්වය හා සම්බන්ධයි. කෙස්වල ඇති සෛල පිලිබඳ හොඳින් අවබෝධ කරගැනීම සඳහා  මේ දෙවර්ගයම විමර්ශනය කර අවබෝධ කරගැනීම ගොඩක් වැදගත්.මොකද මේ පිලිබඳ පැහැදිලි අවබෝධයක් නැති උනාම තමයි දවස් 7න් වැවෙන තෙල් වලට නැත්නම් තව online වල තියන පට්ට බ්‍රෑන්ඩ් වලට රැවටෙන්නෙ.
“ආරක්ෂාව අඩු” වෙළඳාම “උනුසුම්, ලොම් සහිත” වෙළඳාමට වඩා වැදගත් වන විට මිනිසුන් “ස්වාභාවික වරණයෙන්” හිසකෙස් නැති බවට පරිණාමය වූ බව තේරුම් ගන්නා විට සියල්ල සිදුවී හමාරය.
You will get a PDF (490KB) file