Your Cart
Loading

සෙරන්ඩිබ් කනිෂ්ඨ පුහුණු සහතිකය (Serendib Junior Coaching Certification)

කොටස් 3කින් සමන්විත මෙම මිශ්‍ර ඉගෙනුම් පාඨමාලාව ඔබට පුහුණුකිරීමේ ප්‍රධාන මුලධර්ම (කුමක්, කෙසේ, කවරක් සදහා පුහුණු කරන්නේද යන්නෙහි) පිලිබඳ “ගැඹුරු අධ්‍යනයක්" සිදු කිරීමට අවස්ථාව ලබා දෙයි. මේ සදහා සෙරන්ඩිබ් පුහුණුකරු සංවර්ධන ඇකඩමිය තුළන් ඔබට ලැබෙන සහයෝගය සහ මගපෙන්වීම අද්විතීයයි. නවක පුහුණුකරුවන්ට අපගේ ක්‍රීඩකයින් සමඟ සම්බන්ධ වීමට සහ පුහුණුකරුවන්ට නවතම පුහුණු කිරීමේ කුසලතා තුලින් ජ්‍යාත්‍යන්තර මට්ටමට ලඟා වීමට අවස්ථාව ලබා දෙන්නෙමු.

This 3 part blended learning course is a “deep dive” immersion into the WHY, WHAT and HOW you coach. The support and guidance you will receive within Serendib Coach Development Academy is unique. We offer a variety of opportunities for coaches to engage with our players and coaches to build world class coaching standards.

ICC පුහුණු පදනම් සහතිකය සමගින් (Combined with ICC Coaching Foundation)

ICC පුහුණු පදනම් සහතිකය ලබා ගැනීමට මඟ පෙන්වනවාත් සමඟ නවක ක්‍රිකට් පුහුණුකරුවන්ට පුහුණු කිරීමේ මූලික කරුණු ක්‍රියාවට නැංවීමට සුවිශේෂී පරිසරයක් ලබා දීමෙන් ඔවුන්ගේ දියුණුවට උපකාර කිරීම අපගේ අරමුණයි.



ICC පදනමේ සහතිකය ICC විසින් නවක පුහුණුකරුවන්ට ලබා දෙන පළමු පුහුණු වැඩසටහන වන අතර, එය විධිමත් පුහුණු කිරීමේ සුදුසුකම් සඳහා ප්‍රවේශක් ඔබට සපයයි.  


Together with ICC Coaching Foundation Certificate we aim to help the development of aspiring cricket coaches, by providing them an unique environment to learn the fundamentals of coaching.


The ICC Foundation Certificate is the first programme made available by the ICC, providing an entry point into formal coaching qualifications.

පාඨමාලාවෙන් ඔබට ලැබෙන දේ (What you get)

මෙම හය මාසික ප්‍රායෝගික පාඨමාලාව සැලසුම් කර ඇත්තේ අන්තර්ජාලය හරහා සහ ප්‍රායෝගික වැඩමුළු තුලින් ක්‍රිකට් පුහුණුව පිලිබඳ මුලික දැනුම ලබා දීම සඳහා වන අතර, එය නවක පුහුණුකරුවන්ට පහසු ආකාරයට සකසා ඇත.


ICC පුහුණු පදනම් සහතිකය අන්තර්ජාලය හරහා ඔබගේ ජංගම දුරකතනයේ යෙදුමක් (ඇප්) තුලින් කුඩා මාතෘකා වශයෙන් ඉගෙනීමට අවස්තාව ලබා දෙන අතර එය ඔබගේ ඉගෙනුම් ගමන වැඩිදියුණු කිරීම සඳහා ආකර්ශනීය පරිසරයක් ලබා දෙයි. කෙටි පාඩම් වලින් ඔබේ පුහුණුව සහ වර්ධනයට අවශ්‍ය සහාය ලැබෙන අතර ඔබට ලොව කොතැනක සිටියත් ඕනෑම වේලාවක මෙය ඉගෙන ගැනීමට අවස්ථාව උදා වේ.


අපගේ පුහුණුකරු උපදේශකයින්ගේ අධීක්ෂණය යටතේ සැබෑ ක්‍රීඩකයින් පුහුණු කිරීමට අවස්ථා නිර්මාණය කිරීම තුලින් ඔබගේ ප්‍රයෝගික පුහුණු කුසලතාව වර්ධනයට අවස්ථාව ලබා දෙනු ඇත. පුහුණු සැලසුම් සකස් කිරීම, විවිධ කුසලතා මට්ටම්වලට අනුව සැසි අනුගමනය කිරීම, වීඩියෝ විශ්ලේෂණ කුසලතා, පුහුණු ආවර්යණය සහ ක්‍රීඩා විද්‍යාව ඇතුළු විවිධ ප්‍රායෝගික පුහුණු කුසලතා වර්ධනය කිරීමට මෙමගින් ඔබට හැකියාව ලැබේ.


තවද මෙම වැඩසටහන අවම වශයෙන් ක්‍රිකට් ඕස්ට්‍රේලියානු පුහුණුකරු උපදේශකයන් විසින් මෙහෙයවන පුහුණුකරුවන් සංවර්ධන වැඩමුළු හතරකට සහභාගී වීමට ඔබට අවස්ථාව උදා කරනු ඇත.


This six month practical course is designed to deliver online, face to face & workshop modes, where all components are learner centered.


The ICC Coaching Foundation will be delivered online using, a mobile App which uses micro-learning methods to offer an engaging environment to enhance your learning journey, supporting your training and development in short, sharp bursts so you can learn whenever and wherever you are in the world.


The face to face training will be provided by creating opportunities to coach actual players under the supervision of our coach developers. This will enable you to develop practical coaching skills including developing training plans, adopting sessions to various skill levels, video analysis skills, coaching reflections and sports science.


Also this program will cover a minimum of four Coach Development Workshops, conducted by Cricket Australia Coach Developers.

ඔබේ අයදුම් ප්‍රකාශය ඉදිරිපත් කරන්න (Submit your Expression of Interest)

කරුණාකර පහත පෝරමය පුරවා පුහුණු කිරීම හැදෑරීමේ අභිප්‍රාය පිලිබඳව අපව දැනුවත් කරන්න. ඔබව තෝරා ගන්නේ නම් පමණක් ගෙවීමක් සිදු කළ යුතු වේ. (Please fill out the form below to help us understand your coaching interest. Only if you are selected, a payment has to be made.)