සෙරන්ඩිබ් පුහුණුකරු සංවර්ධන ඇකඩමිය 2013 දී ආරම්භ කරන ලද අතර එය ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණුකරුවන් සංවර්ධනය කිරීමේ දැනුමෙන් පරිපූර්න වී ඇත. එය දේශීය පුහුණුකරුවන් සඳහා පමණක් නොව, ලොව පුරා සිටින පුහුණුකරුවන් සඳහා ද උසස් පුහුණු අවස්ථා ලඟා කරන, නවීන පහසුකම් සහ නවීන පුහුණුකරුවන් සංවර්ධන විෂය මාලාවක් යටතේ හැඩගස්වා ඇත. මෙතෙක් ඇකඩමියට සම්බන්ධ වූ සියලුම පුහුණුකරුවන් මේ වන විට ICC Global Level 3, Australian Level 2, ICC level 1 සහ Sri Lanka Cricket Level 1, 2, & 3 සුදුසුකම් යටතේ කනිෂ්ඨ මට්ටමේ සිට පළමු පෙළ මට්ටම දක්වා ක්‍රීඩකයින් පුහුණු කිරීමට වරම් ලබා ඇත.
සෑම පුහුණුකරුවෙකුටම ආවේනික මානව ගුණාංග වැඩිදියුණු කළ හැකි විෂය ධාරාවක් තුලින්, ක්‍රීඩකයන් කේන්ද්‍ර කරගත් සහ විවිධ මට්ටම් වලට විශේෂිත වූ ආකාරයට ක්‍රිකට් පුහුණුකරු සංවර්ධන වැඩසටහන් පෙළ ගස්වා ඇත. SCDA ආරම්භ කරන ලද්දේ කාන්තා පුහුණුකරුවන් ද ඇතුළත් විවිධ වයස්වල සහ අත්දැකීම් මට්ටම්වල පුහුණුකරුවන් සඳහා වෘත්තීය පුහුණුකරු සංවර්ධනයක් ලබා දී ඔවුන්ගේ දක්ෂතා සංවර්ධනය කිරීමටයි.
Serendib Coach Development Academy was founded in 2013, with a vision to develop internationally aligned cricket coaches in Sri Lanka. It has state of the art facilities & modern coach development curriculum that provide advanced coaching opportunities that not only caters for local coaches, but also for coaches from around the world. All Coaches who have joined the academy are now fully qualified with ICC Global Level 3, Australian Level 2, ICC level 1 and Sri Lanka Cricket Level 1, 2, & 3 providing finest coaching programs covering from junior to elite levels.
We believe that every coach can enhance the human qualities in their genes that can only be discovered and nurtured with a mindful cricket coach development program, which is learner centered and context specific. SCDA was founded to discover and develop this talent by providing professional coach development for individuals of various ages and experience levels, which includes female coaches as well.