Your Cart
Loading

ඔබේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් අතර ලබා ගත හැකි කෙටි ආහාර පිළිබඳ උපදෙස්

On Sale
$5.00
$5.00
Added to cart

ලියාපදිංචි ආහාරවේදි සහ කාර්ය සාධන පෝෂණවේදිනියක සමඟ එක්ව සංවර්ධනය කරන ලද සෞඛ්‍ය සම්පන්න පුහුණු කෙටි ආහාර පිළිබඳ උපදේශන සහ තොරතුරු අඩංගු රූප සටහන් දෙකක් පහත දැක්වේ.

පුහුණුකරුවන් වශයෙන්, අපට ඇති පෝෂණය පිලිබඳ සාක්ෂරතාවය තුළින් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහාය විය හැක; ආහාර රටාවන් වටා ක්‍රීඩකයන්ගේ සංවාද දිරිමත් කිරීම; හොඳ ආහාර තේරීම් දෙසට ක්‍රීඩකයන් යොමු කිරීම්, සහ හොඳ ආහාර සැලසුම් කරගැනීම සංවිධානය කරගැනීමට උදව් වීම තුලින් ක්‍රීඩකයන්ගේ පෝෂණය ඉහල නැංවිය හැක.

නිදසුනක් වශයෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම පුහුණුවෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට අවශ්‍ය ශක්තිය කලින් සැපයා ගැනීම හෝ පුහුණුවෙන් පසු කෙටි ආහාරයක් ලබා ගැනීම තුලින් හොඳ රිකවරි ක්‍රියාවලියක් ඇතිකර ගැනීම ඔවුනට ප්‍රයෝජනවත් වේ.


පහත තොරතුරු මගින් ඔබේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ ආහාර තෝරා ගැනීමට සහ ඵලදායී ලෙස ආහාර සැලසුම් කිරීමට සහාය වීමට ඔබට උපකාර කිරීම සඳහා පෝෂණය පිලිබඳ සරල උපදෙස් අඩංගු කර ඇත.

You will get a PDF (1MB) file