Your Cart
Loading

පිතිකරණයේ විශේෂඥතාවය

පිතිකරුවෙකු මුහුණ දෙන අභියෝග පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සහ මෙම අභියෝග විසඳීමට පුහුණු කළ හැකි හොඳම ක්‍රම. 

A detailed explanation on the demands faced by a batter and the best ways to train to address these demands.

පිතිකරණයේ සැබෑ අභියෝග මොනවාද? What are the real demands in Batting

අපගේ පිතිකරණ ප්‍රවීණතා පාඨමාලාව සමඟින් පිතිකරණය පිටුපස ඇති සැබෑ විද්‍යාව ඉගෙන ගන්න, පන්දුවට පහර දීමේ සැබෑ අභියෝග පිටුපස ඇති විද්‍යාව අගුළු හරින මෙම කෙටි පාඨමාලාව ඔබගේ පුහුණු දැනුම වැඩි දියුණු කරනු ඇත. තාක්‍ෂණයේ මූලික කරුණු ප්‍රගුණ කිරීමේ සිට ශක්තිය, විඳදරාගැනීම සහ මානසික ඔරොත්තු දීමේ හැකියාව දක්වා, මෙම පාඨමාලාව සම්පූර්ණ සම්පත් සමූහයක් ඔබට ලබා දෙයි. උපායමාර්ගික අවබෝධයක් ලබාගෙන විරුද්ධවාදීන් අභිබවා යාමට ඔබේ ක්‍රිකට් දැනුම තියුණු කර ගන්න. ඔබ කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෝ පළපුරුදු ක්‍රීඩකයෙකු වුවද, අපගේ පාඨමාලාව සියලු මට්ටම් සහ අභිලාෂයන් සපුරාලයි. දැන් ම ලියාපදිංචි වී ඔබේ පිතිකරණ දැනුම දියුණු කරගන්න.

Learn the real science behind batting with our Batting Expertise Course, a short course unlocking the science behind the real demands at the crease. From mastering the fundamentals of technique to building strength, endurance, and mental resilience, this course produces a full set of resources. Gain strategic insight and sharpen your cricketing IQ to outsmart the opposition. Whether you're a budding cricketer or a seasoned player, our course caters to all levels and aspirations. Enroll now and transform your batting prowess today!

සෙරන්ඩිබ් පුහුණුකරු සංවර්ධන ඇකඩමිය Serendib Coach Development Academy

සෙරන්ඩිබ් පුහුණුකරු සංවර්ධන ඇකඩමිය තුලන් ලොව නවතම පුහුණුකරු දැනුම සහ ඔබේ වර්තමාන දැනුම අතර ඇති පරතරය අඩු කරගැනීමට ඔබට අවස්ථාව උදා වේ. ඔබට ඉතා පහසුවෙන් හැඩගැසියහැකි වන ආකාරයෙන් උසස් තත්ත්වයේ පුහුණු සම්පත් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව මේ මගින් ඔබට ලැබෙනු ඇත.


✅ නවතම පුහුණු පර්යේෂණ දත්ත: ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද වඩාත් යාවත්කාලීන පුහුණු පර්යේෂණ දත්ත සහ පුහුණු ක්‍රම සමඟින් ක්‍රීඩා පුහුණුවේ ඉදිරියෙන් සිටින්න.


✅ පුහුණු දැනුම සිංහලෙන්: එන්ග්ලිෂ් භාෂා බාධකයට සමුදෙන්න! අපගේ පාඨමාලාව මඟින් ඔබට සංකීර්ණ පුහුණු සංකල්ප සහ උපාය මාර්ග පහසුවෙන් තේරුම් ගැනීමට පහසු අයුරින් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකින්ම පරිවර්තිත පුහුණු අන්තර්ගතයන් සපයයි.


✅ තේරුම් ගැනීමට පහසු දැනුම: සංකීර්ණ පුහුණු දැනුම තේරුම් ගැනීමට තවදුරටත් අරගල කිරීම අවශ්‍ය නොවේ. අපගේ පාඨමාලා ඉතා සරලව සහ ප්‍රවේශ විය හැකි පරිදි නිර්මාණය කර ඇති අතර, ඔබේ පුහුණු කිරීමේ පුහුණුවට සෘජුවම නව දැනුම යෙදීමට ඔබට ශක්තිය ලැබේ.


ඔබේ පුහුණුව ඔබේම ආකාරයෙන් ඉහළ නැංවීමට මෙම අසමසම අවස්ථාව භාවිතා කරන්න.

Introducing Serendib Coach Development Academy, where we bridge the gap between the latest coaching insights and your current knowledge. We understand the importance of accessing high-quality coaching resources in a way that resonates with you, which is why our course offers:

✅ Latest Coaching Research: Stay ahead of the game with access to the most up-to-date coaching research and materials, curated specifically for cricket coaches.

✅ Translated Content: Say goodbye to language barriers! Our course provides translated content in both Sinhala and English, ensuring that you can easily grasp complex coaching concepts and strategies.

✅ Easy-to-Understand Materials: No more struggling to decipher complex coaching jargon. Our course materials are designed to be straightforward and accessible, empowering you to apply new insights directly to your coaching practice.

Don't miss out on this unparalleled opportunity to elevate your coaching game in your own way!

පාඨමාලා විෂය මාලාව Course curriculum