රූපලාවන්ය ශිල්පියේදී දැනගත යුතුම සම මොනවද මේ සමේ වර්ග සහ ස්ථර - 2
On Sale
$12.00
$12.00
සම ගැන ලියන්න තියන තරමටම දැනගන්න තියන වැදගත් දේවලුත් තියනව.මේ හැම පැහැදිලිකිරීමකින්ම වෙන්නෙ අපිට තව කෙනෙකුට යම් ප්‍රතිකාරයක් ගැන නිර්දේශ කිරීම සහ එහී වැදගත්කම සරලව පැහැදිලි කිරීමට දැනුම එකතු කරගැනීමයි.සලොන්ස් දහයකට ගියොත් අහන්න වෙන්නෙ දහ විදියකට.එහෙම වෙන්න විදියක් නැහැ අපි හැමෝටම තියන සම විවිධ තල වල තිබ්බත් ඒ තුල ක්‍රියාකාරිත්වය ස්ථාවර භාවය ගැන පැහැදිලි කිරීමේදී වෙනසක් වෙන්න බැහැ. අන්න ඒක නිසයි මේ පිලිබඳ එක එක කෝණ වලින් ඉගෙන ගැනීමේ වැදගත් කම වෙන්නෙ.
මේ දෙවන ලිපියෙන් පැහැදිලි කරන්නෙ පළමු ලිපියේ නවත්තපු තැන ඉඳල ඉතිරි කොටසයි.එහෙම නැතුව සාර්ථක නිගමන වලට එන්න අමාරුයි.ඒ වැරදීම ප්‍රතිකාරය නිවැරදිව තොර ගන්නත් ගැටළුවක් වෙනව.
මේ දෙවන ලිපියෙන් පැහැදිලි කරන්නෙ පළමු ලිපියේ නවත්තපු තැන ඉඳල ඉතිරි කොටසයි.එහෙම නැතුව සාර්ථක නිගමන වලට එන්න අමාරුයි.ඒ වැරදීම ප්‍රතිකාරය නිවැරදිව තොර ගන්නත් ගැටළුවක් වෙනව.