Your Cart
Loading
Only -1 left

සම ගැනරූපලාවන්‍ය හැඳින්වීම 1

On Sale
$16.00
$16.00
Added to cart
follicle වලට සම්බන්ධ වී ඇති සෙබස් ග්‍රන්ථියෙන් තෙල් (සෙබම්) නිපදවයි. එම තෙල් සම ලිහිසි කිරීමට,තෙතමනය ආරක්ෂා කිරීමට සහ භාහිර මුලද්‍රව්‍ය වලින් ආරක්ෂා කිරීමටත් ජල හානිය මන්දගාමී කිරීමටත් උපකාර වෙනව.එය transepidermal water loss(TWL) හෙවත් පාරදෘශ්‍ය ජල අලාභය කියල හඳුන්වනව (සමාවෙන්න ඕනෙ සිංහල යෙදුම නම් කොයිතරම් දුරට හරිද කියල සහතිකයක් දෙන්න අමාරුයි.)
සම අධික ලෙස පිරිසිදු කිරීම හෝ රළු පවිත්රකාරක භාවිතා කිරීම හොඳ අදහසක් නොවන්නෙ මේ නිසයි.එහෙම කිව්වේ එවලින් ආරක්ෂාව සහ ලිහිසි කිරීම සඳහා අත්‍යවශ්‍ය වන තෙල් සමෙන් ඉවත් කිරීමට පුළුවන් වීම තුලින් සමට සහ හිසකෙස් වලට විශාල ගැටළු රාශියකට මුහුණදීමට සිදුවන නිසා. ජල හානිය වේගවත් කිරීමෙන් සම විජලනය-dehydrate වීම කියන්නෙ මුලික එක හේතුවක් විතරයි.
ඉතිං මේ මාතෘකාවට එනකොට සම ගැන අපිට කතා කරන්න වෙන මාතෘකා එමටයි.කොහොම උනත් වෛද්‍ය වරයෙක් තරමට නොවුනත් අපිට මේ ස්ථර කීපය ගැන පැහැදිලි දැනුමක් ලබාගෙන තිබීම අපි කටත් ප්‍රයෝජනවත්.ඒ ක නිසා සම ගැන ඇති හැම ලිපියක්ම එකකට එකක් සම්භන්ධ නිසා කියවීම ඉතා ප්‍රයෝජනවත්.තැන් තැන් වල රස්තියාදු උනත් මේ වගේ පැහැදිලි කිරීමක් ලබාගන්න තියන තැන් සීමිතයි.ඊට වඩා හොඳ නැද්ද ගෙදර ඉඳගෙනම නැත්නම් සැලෝන් එකේ වැඩ අඩු වෙලාවකට මේ වගේ වැදගත් දෙකට හිත යොමු කරන එක....සුභ දවසක්..
You will get a PDF (255KB) file