මනමාලියන්ට අන්දවීමෙදී බොහෝදෙනාට ගැටළුවක් වෙන මනමාලියගේ සම සහ මුහුණ හරියටම සුදානම් කිරීමේ ප්‍රතිකාර ගැන...
On Sale
$15.00
$15.00
මනමාලියන්ට අන්දවීමෙදී බොහෝදෙනාට ගැටළුවක් වෙන මනමාලියගේ සම සහ මුහුණ හරියටම සුදානම් කිරීමේ ප්‍රතිකාර වලදී හරියට විශ්වාසයක් ඇතිවෙන හැටියට මුලින්ම වැඩේ පටන් ගන්න එක තමයි මනමාලිගේ වගේම අන්දන කෙනාගෙත් බලාපොරොත්තුව.එහෙම හරියටම වැඩේ කලොත් තමයි ඊළඟ වැඩෙත් එන්නෙ.නැත්නම් එදාට විතරක් කොහොම හරි makeup එකක් කරල වැඩේ ගොඩ දාන හැදුවට සාර්ථක වෙන්නෙ නැහැ.
ඉතින් ඒකට හරියන නියම නිෂ්පාදනයක් තෝරාගන්න එක කාටත් ගැටළුවක්.තමන් හදාගත්ත දෙකින් කොච්චර facial කලත් ප්‍රතිපල එනකල් විශ්වාස කරන්නත් අමාරුයි.මොකද මනමාලි වෙලා යනකෙනා දිහා බලල එයා වැඩේ කරගත්ත සැලෝන් එක හොයන්න බලන්න ඉන්න අයත් නැත්තේම නැහැ.ඒක තමයි ඇත්ත තත්වේ.කොහොම උනත් ගොඩක්
ලිපි ලබාගත්ත අය කිව්වෙ මේකටත් විසඳුමක් හරියටම ගන්න පුළුවන් ලිපියක් දෙන්න කියල.බය නැතුව මේ දේවල් fallow කරන්න වරදින්න විදියක් නැහැ.නමුත් නිෂ්පාදන තෝරාගන්න කොට හොඳට කීප සැරයක් කල්පනා කරලම ගන්න බලන්න.නැත්නම් මේ ලිපිය බැලුව කියල වැඩක් වෙන එකක් නැහැ.
මේ දේවල් හරියට අනුගමනය කලොත් ඔයාලට අයෙත් බොරු නිෂ්පාදන පස්සේ යන්න වෙන්නෙ නැහැ වගේම salon එකටත් අලුත් අදායමක් හදාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම.