Your Cart
Loading

Alpha Hydroxy Acids (AHAs) භාවිතා කිරීම පිළිබඳව ඔබ දැනගත යුතු දේ.

On Sale
$10.00
$10.00
Added to cart
ඇල්ෆා-හයිඩ්රොක්සි අම්ල (AHAs) ගැන කියනකොට අපි කරන facial treatment වලදී  කොයිතරම් වැදගත් වෙනවද කියල තේරුම් ගන්න පුළුවන්.මේ අම්ලය සෙරම්, ටෝනර් සහ ක්‍රීම් වැනි විවිධාකාර සම ආරක්ෂණ නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාක හා සත්ව කොටස් වලින් ලබාගන්නා අම්ල සමූහයකින් එකක් හැටියට හඳුන්වන්න පුළුවන්.දෛනික වයස්ගතවීමේ නිෂ්පාදන(Day care) මෙන්ම රසායනික පීල් හරහා ඉඳහිට සන්ද්රිත(Concentrated) ප්රිතිකාර ද මෙයට ඇතුළත් වෙනව.
You will get a PDF (596KB) file