Your Cart
Loading
Only -1 left

wax ආලේපනය සහ wax ආලේප කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව සම්පුර්ණ දැනුම සහ අවබෝධය.

On Sale
$25.00
$25.00
Added to cart
දැනට රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ ශිල්පීන් අතර එතරම් අවධානයක් නොදක්වන සහ  රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විශේෂ අංගයක් වන waxing කිරීම නැත්නම් ඉටි මගින් අනවශ්‍ය කෙස් ඉවත්කිරීම ගැන වැඩිදුර දැනුමක් ලබා ගැනීම එම කාර්යය සාර්ථකව නිම කිරීමට වැදගත්.දැනට සාමාන්‍ය සේවාවක් ලෙස ප්‍රවීණ දැනුමකින් තොරව  කරන නිසා ලංකාව තුල මේ අංශයට එතරම් වටිනාකමක් ලැබෙන්නෙ නැහැ.ඒත් ප්‍රමිතියකට අනුව ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යන waxing සඳහාම වෙන professional ආයතන කීපයක් විතරක් තියනවා දකින්න පුළුවන්. අලංකාරය ගැන  දැඩි ඇල්මක් ඇති  ගනුදෙනුකරුවන්ට ඉතා වටිනා සේවාවක් වන මෙය ලොව පුරා ඉහළ ඉල්ලුමක් ඇති සේවාවක් වන අතර  පිටතට සමාජය සමග හොඳ පෞරුෂයක් තබාගෙන සිටින,විවිධ පුද්ගලයින් සමඟ වැඩ කිරීමේදී  ප්‍රිය කරන චරිතයක් වීමට ආකර්ශනීය පෙනුමක් තබා ගැනීම සඳහා ජනප්‍රිය පුද්ගලයින් මෙම සේවාව ලබාගැනීමට පුරුදු වෙලා ඉන්නව.උසස් සමාජ මට්ටමක පුද්ගලයින් සහ ජනප්‍රිය පිරිසක් අතර විතරක් කලින් ජනප්‍රිය වෙලා තිබුන මේ සේවාව සෞක්‍ය ගැටළු සඳහාත් යම්දයකත්වයක් දක්වන නිසා දියුණු රටවල් වල නම් හැමකෙනෙක්ම අතර ජනප්‍රිය සහ අත්‍යවශ්‍යය ප්‍රතිකාරයක් හැටියට දැන් ව්‍යප්ත වෙලා තියනව.විශේෂයෙන් කාන්තාවන් අතර.ඒකෙන් කියන්නෙ මේක පිරිමින් අතර ජනප්‍රිය නැහැ කියන එක නෙවේ.
You will get a DOCX (4MB) file