Your Cart

නීරෝගී කෙස් කළඹක් පවත්වා ගැනීම සහ ප්‍රතිකාර සඳහා විද්‍යාත්මක දැනුම..

On Sale
$15.00
$15.00
Added to cart
මේ ලිපිය මෙතරම් වැදගත් වෙන්නෙ ඇයි? කියන එක ගැනත් ඒ ගැන උනන්දු වන අය ගැනත් සතුටුයි.මොකද ගොඩදෙනෙක් ඉන්නව මේ හිසකෙස් ගැටළු වලට මුණ දෙන සහ ඒ ගැන මානසිකව කරදර වෙන.ඉතිං තියන නිෂ්පාදන පැත්තෙන් බැලුවත් ඇත්තටම ඒව තාවකාලික ප්‍රතිකාර නැත්නම් ප්‍රතිපලයක් ඇත්තෙම නැති තරම්,ඊටත් වඩා කණගාටුදායක සමහර නිෂ්පාදන පාවිච්චි කිරීම නිසා ගැටලුව වැඩි වෙනව. ඒත් වගකීම ගන්න කෙනෙක් නැහැ.
අනිත් සිදුවන වරද තමයි ඉතාම හොඳින් තමන්ට එන වැඩේ ලස්සනට කරන රුපලාවන්‍ය ශිල්පීන් නොදැනුවත්වම කරන වරද.ඒ විස්තරත් සේරම ඇතුලත් මේ ලිපිය අරගෙන තියාගන්න ගොඩක් වැදගත් වෙයි න්‍යාය සහ අමුද්‍රව්‍ය තොරතුරු ටික.
You will get a PDF (266KB) file