Your Cart
Loading
Only -1 left

සමේ ඇති ස්ථර සහ ඒවා සමග බලපාන සමේ stretch marks සහ ප්‍රතිකාර

On Sale
$10.00
$10.00
Added to cart
Stretch marks හෝ Striae හෝ Striae distensae ලෙසද හැඳින්වෙන මෙම සමේ ඇතිවන සලකුණු ලකුණු, සමේ පැහැයට සහ ඇතිවන ස්ථාන අනුව විශාල මානසික ගැටලුවල හේතුවක් වන අතර සැමට අව පැහැයක්ද ඇති කරනව. කාලයත් සමඟ ඒවා අඩු විය හැකි නමුත් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙන අවස්ථා අඩුයි. වැඩිවිය පැමිණීම හෝ ගර්භනී කාලය වැනි ශරීරයේ වේගවත් වර්ධන කාලවලදී ඩර්මිස් ඉරා දැමීම මගින් දිගු ලකුණු ඇතිවීම තමයි එක හේතුවක් හැටියට ගන්න පුළුවන්.
ඕනෑම තැනක මේ සලකුණු ඇතිවෙන්න පුළුවන්, නමුත් ඒවා වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ ඔබේ බඩ, පියයුරු, ඉහළ අත්, කලවා සහ කකුල් වල නිසා ප්‍රතිකාර සහ ඒ ගැන දැනුවත් සිටීම වැදගත්.
මේලිපියෙන් බලොරොත්තු වෙන්නේ.ඒ ගැන පැහැදිලි කරන අතරම අපේ සම ගැනද මුලික අවබෝධය ලබාදීමයි....
You will get a PDF (411KB) file