Your Cart
Loading

හිසකෙස් වැටීම සහ ගතයුතු ක්‍රියාමාර්ග

On Sale
$14.00
$14.00
Added to cart
හිසකෙස් වැටීම සහ ගතයුතු ක්‍රියාමාර්ග, මේ වනවිට බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්ව පවතින හිසකෙස් අහිමිවීමේ ප්‍රශ්න වලට විද්‍යාත්මක හේතු මෙහී සඳහන්ව ඇත. ඔබගේ රුපලවය ගාරයට පැමිණෙන අයෙකුගේ ප්‍රශ්න වලට නිවැරදිව විසඳුම් ලබාදීම සඳහා තොරතුරු මෙහී සඳහන් වේ.
කාන්තා හිසකෙස් නැතිවීම -මෙයද පිරිමි රටාවට සමාන වන නමුත් කාන්තාවන් තුළ හිසකෙස් සාමාන්යනයෙන් මුළු හිස්කබල වටාම සිහින් වන අතර හිසකෙස් අඩුවීම ක් හැටියට දකින්න බැහැ.බොහෝ විට මෙම තත්වය පිලිකාතත්වයක් බවට වරදවා වටහා ගැනීමක්ද ඇතිවිය හැකි බැවින් එහෙත් එය එසේ නොවේ.වැඩි විස්තර ලිපියෙන් බලන්න.
You will get a PDF (274KB) file