Your Cart
Loading
Only -1 left

serum තෝරා ගැනීම සහ රසායන විද්‍යාත්මක ප්‍රතිපල කෙරෙහි බලපෑම්

On Sale
$12.00
$12.00
Added to cart
serum සහ creamහෝ දියර අතර ඇති විශාලතම වෙනස වන්නේ සූත්‍රගත කිරීමේදී ඇතුළත් නොවන අමුද්‍රව්‍ය මත තීරණය කරන්න පුළුවන්.ඒ ගැන මෙහෙම පැහැදිලි කරනව නම්,ජලය වාෂ්ප වීම වළක්වන පෙට්‍රෝලාටම් හෝ ඛනිජ තෙල් වැනි මොයිස්චරයිසින් සංඝටක සෙරම් වලට ඇතුලත් වෙන්නෙ නැහැ.
අපි ගොඩක් හොඳයි කියල විශ්වාස කරන ඇට හෝ බීජ වලින් ලබාගන්නා තෙල් වැනි ලිහිසි හා ඝණ කිරීෙම් කාරක ද මේවල බොහෝසෙයින් අඩුයි එහෙත් සමහර නිෂ්පාදන වල නැත්තේම නැහැ.එහෙම බැලුවම අපිට හිතාගන්න පුළුවන් හොඳ serum වර්ග ජලය මත පදනම් ව, තෙල් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වන බව.
දැන් ඔබට serum නිෂ්පාදනයක් තෝරා ගැනීමේදී බලන්න පුළුවන් මුලිකම දේ ගැන දැනුමක් නැත්නම් අදහසක් හිතට ගන්න පුළුවන්.එහෙම කියන්නෙ අපිට මුල ඉඳලම ඉගෙන ගැනීමේදී දීල තියනව තෙල් වර්ග හොඳ බව.ඉතින් අපිත් නිෂ්පාදනයක් තොරගන්නකොට තෙල් වගේ තියනවා නම් හොඳයි කියල හිතන්න තමයි පුරුදු වෙලා තියෙන්නෙ.වරදවා වටහා ගන්න එපා තෙල් කියන්නෙ අපේ සමට හිසකෙස් වලට ප්‍රතිකාර කිරීමට ඇති හොඳම මාද්‍යක් නමුත් ඒ හැමවෙලාවකම නෙවෙයි කියන එක සැලකිල්ලට ගන්න.
ඉතිං මේ පිලිබඳ ඔබ නොහිතන පැත්තක් මේ ලිපියෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන්.
You will get a PDF (336KB) file