Your Cart
Loading
Only -1 left

මේ ලිපිය අපි නිතර කරන Relaxing ගැන,නීරෝගී කෙස් අපි රෝගී කරන අපි නොදැන වෙන දේවල්.

On Sale
$15.00
$15.00
Added to cart
Relaxing හෝ යම් එවැනි විලාසිතාවක් සඳහා අපි යොමුවීමේදී අපි දැනසිටිය යුතු කරුණු ඇති විශාලයි.එහෙම නොවුනොත් වෙන්නෙ හිසකෙස් පලුදු වීමක් වගේම අපිට සිටින හොඳ පාරිභෝගිකයෙකු අහිමි වීමයි.එහෙත් මෙම කාර්යය ගැන වැඩි සැලකිල්ලක් නොදක්වමින් සිදු කෙරෙන ක්‍රියාපටිපාටි නිසා.වන සිදුවීම් බොහොමයි.ඒවා සමහර විටදී ක්ෂණික ප්‍රතිපල වන අතර එසේ නැතිනම් දීර්ඝ කාලීන ප්‍රතිපල වෙන්න පුළුවන්.පළමු වරට මේ වගේ විස්තර කිරීමක් කිරීමට සිදු වීමටත් හේතුව මේ පිලිබඳ ඇති විශාල ඉල්ලීම් ප්‍රමානයක් තියන නිසයි.
මේ ලිපිය කියවීමෙන් පසුව ඔබට වෙනකිසිම දවසක නොලැබුණු දැනුම් සම්භාරයක් ඔබ ලබා ගනු ඇතිබවට විශ්වාස කරන්න පුළුවන්.
තැන් තැන් වල සිදුකෙරෙන අක්‍රමවත් අදසටහන් මගින් ඔබට ලැබෙන දැනුම සමග ගෙදරදීම මෙය කියවීමෙන් ලබාගනු ඇති අපි විශ්වාස කරමු.
ඔබට අවශ්‍යය කරුණු විෂයක් සම්බන්ධව සිංහලෙන් මේ වගේ අවශ්‍යය නම්

අපිට ලියන්න.

publicgalary@gmail.com
You will get a PDF (489KB) file