Your Cart
Loading
Only -1 left

pH සහ alkaline තේරෙන විදියට

On Sale
$8.00
$8.00
Added to cart
රූපලාවන්‍ය ක්ෂේත්‍රයේදී නිතර භාවිතා වන pH අගය,සම සහ හිසකෙස් සඳහා භාවිතා කරන සියලුම නිෂ්පාදන වල වැදගත් සාධකයක් වන අතර ඒ ගැන අවබෝධයෙන් සිටීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගන්න පුළුවන්.ප්‍රතිකාර වලදී ඔබගන්නා සියලුම ක්‍රියාමාර්ග මේ හා සම්භන්ධ බව කව්රුත් මුලින් ඉගෙන ගැනීමේදී අවබෝධ කරගැනීමද වැදගත්.එදිනෙදා අවශ්‍ය තාවයන් වලදීද මේ ගැන සැලකිලිමත් වෙනවනම් හොඳයි.ඒ ගැන පැහැදිලි සිංහලෙන් පැහැදිලි මෙහී ඇතුලත් වෙනව.
You will get a PDF (244KB) file