Your Cart
Loading
Only -1 left

ඇතුවත් බැරි නැතුවත් බැරි මොනවද මේ හයිඩ්රොෆොබික් සිලිකන්

On Sale
$9.00
$9.00
Added to cart
ප්‍රතිකාරයක් යනු වෙනත් ප්‍රතිකාර ක්‍රම සමඟ සැසඳිය යුතු සාධක මට්ටම්වල නිශ්චිත එකතුවකි.

ජලය ජීවයේ හා ජීව ශක්තියේ ප්‍රභවයකි. අප වයසට යත්ම අපගේ සිරුරට ජලය රඳවා තබා ගැනීමේ හැකියාව අඩු බැවින් අපගේ සමේ කැළැල් ඇති වේ, අපගේ ඇටකටු අස්ථාවර වේ, අපගේ හිසකෙස් වියළී යයි, සිහින් සහ සිනිඳු වීමක් දකින්න පුළුවන්.කොණ්ඩා මෝස්තරයක් වටා හිසකෙස් විලාසිතාවකදී ලස්සන දිලිසෙන පටලයක් ලෙස තැන්පත් වීමෙන් තමයි ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නෙ. නමුත් එය ඇත්ත වශයෙන්ම ඉතා ව්‍යාජ එකක් බැවින් කොණ්ඩා මෝස්තරයෙන් පසුවද මෙයින් වන විනාශය දිගටම පවතින අතර හිසකෙස් සිහින් වී වියළී යන විට එය පලුදු වීමට හා බෙදීමට පටන් ගන්නව.
හිසකෙස් සඳහා සම්පුර්ණ වශයෙන් දෙයක් කිරීමට අවශ්‍ය නම් අපට උපකාර කිරීම සඳහා විශිෂ්ට කෙස් නිෂ්පාදන රාශියක් තියනව ඒව හඳුනා ගැනීම සහ අධ්‍යනයකින් පසු භාවිතා කිරීමයි වැදගත්. කෙසේ වෙතත්,ඒව උනත්  කොණ්ඩයට ඕනෑවට වඩා දාන්න පුලුවන්ද මොනවෙලවටද දාන්න ඕනෙ කියන එක දැනගැනීමත් වැදගත්. කාලයත් සමඟ සමහර අමුද්‍රව්‍ය හිස මත තැන්පත් වී සංකීර්ණ ප්‍රශ්න ඇතිකිරීමටත් පුළුවන්.එහෙත් අවස්ථානුකුලව අවශ්‍ය වෙන වෙලාවලුත් තියනව.එයින් එකක් තමා   සිලිකොන් ...

අලෙවිකරණ උපක්‍රම ඊටත් වඩා ක්‍රම සහ විධි පාවිච්චි කරනව . ජලය කියන්නෙ  තෙතමනයයි ඒත් සිලිකන් තියනව කියන්නෙ තෙතමනය නෙවේ,ඒත් ඒ වගේ පෙන්නන්න පුළුවන් හැකියාවක් තියනව. සිලිකොන් වලින් ලිහිසි කරන්න පුළුවන් උනාට, නමුත් තෙතමනය නැත.මෙහෙම බලමුකො එන්ජින් ඔයිල් වලින් ලිහිසි කරන්න පුළුවන් උනාට අපි ඒවට මොයිස්චරයිසර් කියන්නෙ නැහැනෙ නේද?ඒකෙන්  අළුත්වැඩියා කිරීම හෝ පුනර්ජීවනය කිරීම, හෝ නැවත විජලනය කිරීම කිරීමක් සිද්ද කරන්නේම නැහැ.
You will get a PDF (283KB) file