Your Cart

හිසකෙස් වර්ණ ගැන්වීම සහ වර්ණ අංකණය කිරීම.04

On Sale
$12.00
$12.00
Added to cart
හිසකෙස් වර්ණ ගැන්වීම සහ වර්ණ අංකණය කිරීම; හිසකෙස් වර්ණ ගැන්වීම ගැන කතා කිරීමේදී මුලිකවම හඳුනා ගත යුතු වර්ණ තෝරා ගැනීමේ සිට ඔබට අවශ්‍ය හිසකෙස් වර්ණය හරියටම හොයාගන්නෙ කොහොමද?
වර්ණයක් තෝරනකොට ගොඩක් වෙලාවට දකින්න වෙන්නෙ ඉරි,ඉලක්කම්,තිත්,අකුරක් හෝ # වගේ සලකුණු වල එකතුවක්.ඒත් මේවල තියන ඉතා වැදගත් දේවල් මොනවද කියල හරියටම තේරුම් ගන්න කොටස ඉතා අඩුයි.
නැත්නම් රුපලාවන්‍ය ශිල්පියා විසින් පාරිභෝගිකයාට කියන දේ ග්‍රීක් වගේ වෙන්න පුළුවන්.
එම අකුරු, අංක සහ සලකුණු නාමයන් වලින් ඇත්ත වශයෙන්ම විවිධ හිසකෙස් වර්ණවල වර්ණය සහ මට්ටම හරියටම සඳහන් වෙනව. නමෙන් පමණක් හිසකෙස් වර්ණයක් ඔබට තේරුම් ගන්න එක අපහසු නිසයි එහෙම ක්‍රමවේදයක් භාවිතා කරන්නෙ.
ඒ පිලිබඳ සවිස්තරව දැනගැනීම සඳහා මෙම ලිපිය වැදගත්.
You will get a PDF (530KB) file