Your Cart
Loading

රූපලාවන්ය ශිල්පියේදී දැනගත යුතුම සම මොනවද මේ සමේ වර්ග සහ ස්ථර - 1

On Sale
$15.00
$15.00
Added to cart
සම ගැන ලියන්න තියන තරමටම දැනගන්න තියන වැදගත් දේවලුත් තියනව.මේ හැම පැහැදිලිකිරීමකින්ම වෙන්නෙ අපිට තව කෙනෙකුට යම් ප්‍රතිකාරයක් ගැන නිර්දේශ කිරීම සහ එහී වැදගත්කම සරලව පැහැදිලි කිරීමට දැනුම එකතු කරගැනීමයි.සලොන්ස් දහයකට ගියොත් අහන්න වෙන්නෙ දහ විදියකට.එහෙම වෙන්න විදියක් නැහැ අපි හැමෝටම තියන සම විවිධ තල වල තිබ්බත් ඒ තුල ක්‍රියාකාරිත්වය ස්ථාවර භාවය ගැන පැහැදිලි කිරීමේදී වෙනසක් වෙන්න බැහැ. අන්න ඒක නිසයි මේ පිලිබඳ එක එක කෝණ වලින් ඉගෙන ගැනීමේ වැදගත් කම වෙන්නෙ.

 මේ ලිපියෙන් පැහැදිලි කරන්න අදහස් කරන්නෙ සමේ ස්ථර භාධක සහ ඒවා ගැන අවබෝධය ලබා ගැනීම ගැන.එහෙම නැතුව සාර්ථක නිගමන වලට එන්න අමාරුයි.ඒ වැරදීම ප්‍රතිකාරය නිවැරදිව තොර ගන්නත් ගැටළුවක් වෙනව.
You will get a PDF (616KB) file