Your Cart

සමේ ස්ථර හඳුනා ගැනීම සහ facial කිරීමේ විද්‍යාත්මක අවබෝධය.1

On Sale
$12.00
$12.00
Added to cart
අපේ ශරීරයේ තියන විශාලම ඉන්ද්‍රිය වන සම ඉතා සංකීරණ වගේම අපේ ශරීරය මනාව පවත්වා ගැනීම සඳහා ලොකු වැඩ කොටසක් කරනව.ඒ කියන්නෙ සමහර වෙලාවට ශරීරය ඇතුලත ක්‍රියාවලිය නිසියාකාරව සිද්ද උනත් පිටතට පෙන සම පිලිබඳ ප්‍රශ්නයක් ඇති උනොත් මානසිකව ඇතිවන වැටීම නැත්නම් පීඩාව නම් හොඳ කරන්න ප්‍රතිකාර නැති වෙන්න පුළුවන්.ඒ වගේම හරියටම ඉලක්කගත ප්‍රතිකාරයක් කරන්න නම් මේ පිලිබඳ අවබෝධයක් තිබිය යුතුමයි. එහෙම නැති උනාම තමයි ඕනෙ කෙනෙකුට අපිව රවට්ටල කිසිම වැඩක් වෙන්නේ නැති රුපලාවන්‍ය නිෂ්පාදනයක් විකුණගන්න පුළුවන් වෙන්නෙ.ඒ ගැන දැනගන්නකොට සල්ලිත් නාස්ති කරගෙන නැති ලෙඩකුත් ඇඟට ඇතුල් කරගෙන ඉවරයි.මේ ලිපිය ලියන්නම කියල හිතුනෙ කිසිම වගකීමක් සහ දැනුමක් නැතුව මුණු පොත හරහාත් අන්තර්ජාලය හරහාත් විකුණන නිෂ්පාදන දිහා බැලුවම මේව ඇතුලේ මන්තර ජපකරපු සුරයක්වත් ඇත්ද කියල හිතුන නිසා.
stage වල බාල නිෂ්පාදන වලින් facial කරනකොට වැඩිපුර skin එක රත්වෙන විදියට massage එකක් කරල එක පාරම skin එක ලස්සන glow පෙනුමක් නැත්නම් පිරුණු රෝසපාට පෙනුමක් පෙන්නන්නෙ විදිය දැනගන්නත් එක්ක,ඒත් ඒවාට පිළිතුරු දෙන්න කලින් සම ගැන අවබෝධයක් දීම වැදගත් වගේම සාර්ථක රූපලාවන්‍ය ශිල්පියෙක් වීමේ උසස් දැනුම විද්‍යාත්මකව පැහැදිලි කරගැනීමට සරලව පැහැදිලි කර ඇති මෙය කියවන්න.....
You will get a PDF (419KB) file