Your Cart
Loading
Only -1 left

රූපලවන්‍ය කටයුතු සඳහා paraffine wax භාවිතය.

On Sale
$12.00
$12.00
Added to cart
ලෝකය පුරාම පැරෆින් ඉටි ප්‍රතිකාර ගැන මේ වනවිට තියන උනන්දුව විශ්වාසය නිසා හොඳ සේවාදායකයින් පිරිසක් සොයාගැනීමේ අවස්තාව ලැබිල තිබුනත් ඒ පිලිබඳ නිවැරදි දැනුමක් නොමැතිකම නිසා අපේ රූපලාවන්‍ය ශිල්පීන්ට සහ ශිපිනියන්ට,ලෙහෙසියෙන් ක්ෂණික ප්‍රතිපල ලබාගැනීමට පුළුවන් මේ ප්‍රතිකාර ක්‍රමය මගහැරිල තියන බව දකින්න පුළුවන්.
ඒ නිසා ඒ පිලිබඳ යම් දැනුමක් සහ අවබෝධයක් ලබාතිබීම මේ වෙන විට ඉතා වැදගත්.
You will get a PDF (460KB) file