Refer a friend and get % off! They'll get % off too.

Manali Ultimate Travel Guide

රුපියල් 80000 ට මනාලි යමුද ?

හිම වැටෙන මනාලි වල සම්පූර්ණ සංචාරයක්.

ගුවන් ටිකට්පත් ලබාගැනීමේ සිට සියළුම දේ එකම තැනකින්.
  • දිල්ලියෙන් මනාලියට
  • මනාලිවල නවතින තැන්
  • මනාලිවල සාප්පු සවාරි
  • මනාලි අවට නරඹන්න ඇති සියළු දේ ගැන විස්තර සහ යන ආකාරය පැහැදිලි කිරීම්
  • මනාලිවල ආහාර ලබාගන්නා තැන්
  • හිමක්‍රීඩා සදහා මගපෙන්වීම සහ අදාල දුරකථන අංක  
  • වාහන කුලීපදනමට ලබාගැනීම සහ ඒ සම්භන්ධ දුරකථන අංක
  • ගමන් සැලසුම සහ නොමිලේ වියදම් සැලසුමකුත්
  • මනාලිගැන ඔබ දැනගතයුතු සියල්ල.

තොරතුරු නොදැනගොස් ඔබගේ වටිනා කාලය සහ මුදල් අපතේ නොයවා දැනුවත්වී ගොස් සතුටු වන්න.ඉතාමත් සුළු මුදලකට.අදම මිලදීගන්න.

You will get the following files:

  • PDF (2MB)
  • PDF (49KB)

$ 0.99

$ 0.99

Buy Now

Discount has been applied.

Added to cart
or
Add to Cart
Adding ...