Your Cart
Loading
Only -1 left

ජලය සහ එහී වැදගත්කම සාමාන්‍ය ජීවිතයට සහ රුපලාවන්‍ය ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට එහී ඇති බලපෑම.

On Sale
$12.00
$12.00
Added to cart
ජලය ක්‍රියාකාරී අමුද්‍රව්‍යයක් බවට පත් වූ විට.......
කාන්තාවන් සහ පිරිමි අපි කව්රුත් දිනපතා භාවිතා කරන සියලුම රූපලාවන්ය නිෂ්පාදනවල සහ සත්කාර වල ප්රරධාන සාධකය වෙන්නෙ ජලය කියල ගොඩ දෙනෙක් හිතන්නේ නෑ නේද?
ජලය සහ එහී වැදගත්කම රුපලාවන්ය් ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට නම් ගොඩක් වැදගත් සාමාන්යත කෙනෙකුට උනත් ඒ දැනුම ගොඩක් වැදගත්.ගොඩ දෙනෙක් විශේෂ අවධානයක් යොමු කරන්නේ නැති ජාල ගැනත් දැනුමක් තියනවා නම් අපි කරන වැඩ වලදී ඒක කොයි තරම් වැදගත් සාධකයක්ද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි.
You will get a PDF (478KB) file