බ්ලීච් නොමැතිව දුඹුරු හිසකෙස් සායම් කරන්න දැනගන්න.
		On Sale	
	
	    $20.00
    
	
    
    
        
            
                
                $20.00
            
        
    
	
							
	
	
    
		
		
	
	
		
	
						
			
	        			
			
								ඔබේ ආරම්භක වර්ණය කුමක්ද සහ එය සායම් කිරීමට කැමති වර්ණය මත පදනම්ව,දුඹුරු පැහැති හිසකෙස් සායම් කිරීම තරමක් පහසු බව අත්දැකීම් ඇති අය දන්නව,සමහරවිට ඒ සඳහා විශේෂිත භාවිතා කිරීමට සිද්ද වෙනව.ඒ වගේම හොඳ brands වල ඒ සඳහාම නිෂ්පාදනය කෙරුණු විවිද නිෂ්පාදන දැන් දකින්න පුළුවන්.නමුත් ලංකාවේ නම් ඒ තත්වය කොහොමද කියල කියන්න අත්දැකීමක් තවම නැහැ. මතක තබා ගත යුතු ප්‍රධානම දේ තමයි, හිසකෙස් සායම් පාරභාසක(translucent) වන බැවින් අඳුරු වීම සැහැල්ලු වීමට වඩා පහසුවෙන් සිද්දවෙනව.ඒ නිසා නිෂ්පාදන ගැන අවබෝධය සහ නිෂ්පාදන භාවිතාව අත්දැකීම් තිබිය යුතුමයි.