Your Cart
Loading

හෙනා ගැන තියන ගැටළු සේරම විසඳගන්න..

On Sale
$12.00
$12.00
Added to cart
දැන හෝ නොදැන කරන ලැබ දායක හෙනා ගැන ඇත්ත වශයෙන්ම කව්රුත් හරියට කියන්නේ නැහැ.හැමෝම කියන්න net එකෙන් චොප්ය් කරගත්ත දෙයක් හරි නැත්නම් තමන්ට හිතෙන හෝ අත්දැකීමක් ගැන විතරයි.මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ හැම ප්‍රශ්නෙකටම පිළිතුරු දීමට සහ ඒ ගැන නිවැරදි අවබෝධයක් ලබාදීමටයි.
අනිත් එක තමයි හෙනා, අපි ගන්න වෙන colour tube එකක තියන තෝරාගත් වර්ණක වගේ නෙවෙයි විවිධ වර්ණක ඇතුලත් වෙනව අඩු වැඩි වශයෙන් ඒව වෙන්කිරීමක් වෙන්නෙ නැහැ,තවදුරටත් හෙනා සමග කළු කිරීම සඳහා මිශ්රක කරන රසායනික ද්රතව්යණ නිසා මේ වර්ණක කොහොමත් අඳුනා ගැනීමට බැරි අවස්ථාවකට පත්වෙනව.ඉතින් මේ ගැන හරියට දැනගන්න කියවලම බලන්න..
You will get a PDF (875KB) file