Biotin and Collagen මොනවද මේ.
On Sale
$15.00
$15.00
විශේෂයෙන්ම අපගේ මුහුණේ සහ ශරීරයේ තිබෙන රැළි වල පෙනුම සහ ඒව ඇතිවන්නේ ඇයි කියල දැනගන්න එක ප්‍රතිකාර කිරීම සඳහා ඉතා වැදගත්. රැලි වල ස්වභාවය සහ විද්‍යාත්මක හේතුව ගැන අවබෝධ කරගැනීමෙන් එය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. එසේ තේරුම් ගැනීමෙන් ප්‍රතිකාර කිරීමේදී නිවැරදි ක්‍රියාමාර්ග ගන්න පහසු වෙනව.
රැළි ඉවත් කිරීමට පුළුවන් කියන cream,oil සහ serum තිබුනට ඒවා හොඳ හෝ නරක උනත් අවශ්‍ය ස්ථානයට අවශ්‍ය දේ නොයෙදීමෙනුත් අහිතකර ප්‍රතිපල ඇතිවෙන්න පුළුවන්.ඒ නිසා රැලි වැටුණු සම තුළ සිදුවන්නෙ මොකක්ද කියල දැනුවත් වීම තමා වටින්නෙ.ඒ ගැන හරියට දැනගන්න.විශේෂයෙන් සොයා බැලීම සඳහා මේ වගේ ලිපි බලන එක වැදගත්.