Your Cart
Loading
Only -1 left

අසාත්මිකතාවන් ඇතිවිය හැකි (PPD)

On Sale
$5.00
$5.00
Added to cart
පීපීඩී වලට සංවේදී(sensitive ) නම්,හෝ PPD වලට ආසාත්මිකතාවයක් ඇත්නම්, ඔක්සිකරණ වර්ගයේ හිසකෙස් නිෂ්පාදන භාවිතා කිරීමෙන් වැළකී ඉන්න එක තමයි හොඳ .ඒ කියන්නෙ වර්ණ සහ සංවර්ධක එන ඒව.ඒ වගේම පීපීඩී වලට ආසාත්මිකතාවයක් තියන කෙනෙක් නම් ඒ බව අසා දැනගන්න පුළුවන්,ඒ නිසා තමයි පළමු වතාවට සේවය ලබාගන්න එන කෙනෙක් නම් පසුපසට මාස 18ක වත් පසුගිය විස්තර අහන්න කියන්නෙ.
You will get a PDF (370KB) file