මානසිකවත් වදදෙන කුරුලෑ වල ඇත්ත සහ ප්‍රතිකාර කිරීමේදී දැනගත යුතු විද්‍යාත්මක දැනුම.
On Sale
$12.00
$12.00
Acne Vulgaris කියල සරලව පොදුවේ හඳුන්වන මේ කුරුලෑ තෙල් හා මිය ගිය සමේ සෛල සමඟ සම්බන්ධ වූ විට ඇතිවන සමේ රෝගයක් කියල කවුරුත් දන්නව.ඒ වගේම කුරුලෑ එකක් වත් හැදුනෙ නැති කෙනෙක් හොයාගන්න එකත් බොහොම අමාරුයි.ඒත් නැත්තේම නැහැ.කුරුලෑ තියන කෙනෙක් තමයි දන්නෙ ඒකෙ තියන අමාරුව.ඒ වගේම රූපලාවන්‍ය ශිල්පියෙකුටත් මේ කුරුලෑ තියන කෙනෙකුට ප්‍රතිකාර කරන්න ගියාම තියන ප්‍රශ්න එමටයි.මොකක් හරි cream එකක් හරි නැත්නම් වෙනත් නිෂ්පාදනයක් දෙන්න පුළුවන් නමුත් වැඩේ වැරදුනොත් ඒත් ප්‍රශ්න ගොඩයි.කොහොම උනත් ඇත්ත තත්වෙනම් කුරුලෑ ගැන නොදැන හරියට අවබෝධයක් නැතුව නම් කොහොමටවත් මේවට ප්‍රතිකාර කරනවා බොරු.සාමාන්‍යයෙන් මුහුණ, බෙල්ල, පපුව, පිටුපසට මේවා වැඩි පුර හැදෙන නිසා හංගගෙන ඉන්නත් බැහැ.ඒක නිසාම කුරුලෑ තියන හැමකෙනෙක්ම වගේ ප්‍රතිකාරයක් ගන්න යොමු වෙනව.මේකෙන් ඇති වෙන ඊළඟ ප්‍රස්නෙ තමයි සමේ කැළැල් ඇතිවෙලා , ශාරීරික හා මානසිකව වෙන පීඩනය....
ඉතිං මේ ගැන හරි අවබෝධයක් දෙන්න තමයි මේ ලිපිය ලියන්න අරමුණ.මේක එක ලිපියකින් කතා කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි.මේ හා බැඳුනු අනිත් ඒවත් බලන්න උත්සහ කරන්න...
ඉතිං මේ ගැන හරි අවබෝධයක් දෙන්න තමයි මේ ලිපිය ලියන්න අරමුණ.මේක එක ලිපියකින් කතා කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි.මේ හා බැඳුනු අනිත් ඒවත් බලන්න උත්සහ කරන්න...