Your Cart
Loading

ප්‍රතිකාර වලදී අත්‍යවශ්‍ය PH මට්ටම ගැන සරලව

On Sale
$10.00
$10.00
Added to cart
PH අගය පිළිබඳ මනා දැනුමක් තිබීම ප්‍රතිකාර වලදී මෙන්ම වේශනිරුපනයෙදීද ඉතා වැදගත් වන බැවින් නිරෝගී සම සහ pH අගය එකිනෙකට සමීපව බැඳී ඇති නිසා නිවැරදි අවධානය කින් ඉගෙන ගත යුතු වගේම මතකයේද,තිබිය යුතුමයි.සමේ සෞඛ්‍යය තීරණය වන්නේ pH පරිමාණයෙන් නිවැරදි තාවය මත වීම ඊට හේතුව හැටියට කියන්න පුළුවන්.
You will get a PDF (754KB) file