Your Cart
Loading

හිසකෙස් වර්ණ ගැන්වීම සහ සංවර්ධක ගැන - 02

On Sale
$20.00
$20.00
Added to cart
හිසකෙස් වර්ණ ගැන්වීම සහ සංවර්ධක ගැන - 02. හිසකෙස් වර්ණ කිරීම මුල සිටම පැහැදිලිව සාකච්චා කෙරෙන මෙයින්, අපේ කොණ්ඩයේ වර්ණ පෙනුම නිර්මාණය කරන්නේ කුමක් ද ?හිසකෙස් වර්ණය තීරණය වන්නේ විවිධ කුමකින්ද යන්නත් ගැන පැහැදිලි අවබෝධයක් නොමැතිව ඉගෙන ගන්නීමෙන් නිවැරදි අවබෝධයක් ලබාගැනීම අපහසු කාර්යයකි. හිසකෙස් වල සැබෑ පෙනුම සහ එහි සමස්ත පරාවර්තක ගුණය මූලික වශයෙන් තීරණය කිරීම සහ සංවර්ධක ගැන මනා අවබොධයක ලබාගැනීම තුලින් ආරම්භ කල යුතු මේ විෂය මනා ලෙස ඉගෙන ගැනීමේදී විශාල තෘප්තියක් සහ ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම අපහසු නොවේ.මේ ලිපියේ පළමු කොටස මෙසේ ඉදිරිපත් කරන අතර ලිපිකීපයකින් පැහැදිලි කලයුතු කරුණු ඇති ඔබට විශේෂ දැනුමක් සහිතව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.
You will get a DOCX (1MB) file