Your Cart
Loading

straightening සහ Rebonding වල රසායනික ගැන ඉතාමත් සරලව

On Sale
$15.00
$15.00
Added to cart
ප්‍රබල රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් හිසකෙස් සකස් කර ගැනීමේ ක්‍රියාවලි සඳහා ගතවන කාලය එකිනෙකට වෙනස්වන වනවිට ඇතිවන ප්‍රතිපල වලද, වෙනස්කම් තේරුම්ගැනීම අවශ්‍ය වන අතර මූලික වශයෙන් හිසකෙස්වල ඇති කෙරටින් අණු වල හයිඩ්‍රජන් බන්ධන බිඳ දැමීමෙන් සිදුවන ඇත්ත තත්වය සහ පිළිකා කාරක ෆෝමල්ඩිහයිඩ් මගින් ඉන්පසු ඔබේ හිසකෙස් ව්‍යුහයේ නව සැලසුම සකස් කිරීම ගැන විස්තර හරියටම දැනගන්න කියවන්න......
You will get a PDF (339KB) file