Your Cart
Loading

බ්ලීච් නොමැතිව දුඹුරු හිසකෙස් සායම් කරන්න දැනගන්න.

$20.00

රූපලාවන්‍ය නිෂ්පාදන තෝරා ගැනීම සහ නිෂ්පාදන මිලදී ගැනීමේදී දැනගත යුතු විශේෂ දේවල්.

$5.00

අසාත්මිකතාවන් ඇතිවිය හැකි (PPD)

$5.00

About Me

රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ නව දැනුම සොයා යන සැමට  දැනුම අත්දැකීම් ඇසුරින්, නව පරපුරට ලබාදීම සඳහා අනාගත සිහින කරා යන ගමනේදී අත්වැලක් වන්නට, න්‍යායික දැනුම සහ සාමාන්‍ය දැනුම වර්ධනය කිරීම සඳහා රුපලාවන්‍ය ඉගැන්වීම් වලදී භාවිතා කල හැකි වටිනා ලිපි.රූපලාවන්‍ය ඉගැන්වීම් වලදී භාවිතා කල හැකි වටිනා දැනුම් එකතුවක් සමග සියලුම දේ කාටත් තේරෙන සිංහලෙන්..Academy සඳහා විශේෂ ලිපි එකතුවක් සඳහා ඉල්ලුම් කල හැකි අතර .. ඇනවුම් කිරීම සඳහා publicgalary@gmail.com ලිපිනය හරහා සම්බන්ධ වීමෙන් පහසුවෙන් සාමාන්‍ය ලෙස රුපියල් වලින් ගෙවීම් කිරීමට විස්තර සහ ලිපි Email මගින් ගෙන්වා ගත හැක.👩‍🎓👨‍🎓👩‍🎓👨‍🎓